30.6 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස්නාහිරට ගුරුවරුන් 4,000ක් බඳවා ගැනීමේ තීරණයක්

බස්නාහිරට ගුරුවරුන් 4,000ක් බඳවා ගැනීමේ තීරණයක්

බස්නාහිර පළාත සඳහා ගුරුවරුන් 4,000ක් බඳවා ගැනීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක පැවසුවේ මේ වනවිට බස්නාහිර පළාතට ගුරු පුරප්පාඩු 4,000ක් ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ සඳහා උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති අතර ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.