30 C
Colombo
Thursday, March 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඖෂධ නියාමන අධිකාරිය අද කෝප් කමිටුවට

ඖෂධ නියාමන අධිකාරිය අද කෝප් කමිටුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් අද (04) පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) කැඳවා තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉහළ නිලධාරින් කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතය.