22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රිකට් ආයතනයෙන් තරුෂිට රුපියල් කෝටියක්

ක්‍රිකට් ආයතනයෙන් තරුෂිට රුපියල් කෝටියක්

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම අගය කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව යෝජනා කළ බව එහි සභාපති ශම්මි සිල්වා පැවසීය.

ඒ අනුවයි තරුෂිට මෙම මුදල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කර ඇත්තේ.