31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොත්තු, රයිස් හා ප්ලේන්ටි මිල ඉහළට

කොත්තු, රයිස් හා ප්ලේන්ටි මිල ඉහළට

ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10කින්, කොත්තු රුපියල් 20කින් හා රයිස් එකක මිල රුපියල් 50කින් ඉහළ දමා තිබේ.