30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය නියාමකවරුන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව අසනීප නිවාඩු වාර්තා කළ උප දුම්රිය නියාමකවරු නැවත සේවයට වාර්තා ක්‍රන්නැයි නියෝග කර තිබේ.