30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල් රටේ බංකොළොත් බවට හේතු සොයන කමිටුව හමුවට

කබ්රාල් රටේ බංකොළොත් බවට හේතු සොයන කමිටුව හමුවට

රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද (06) හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කැඳවා තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා දුන් ප්‍රකාශය පිළිබඳව අද දිනයේ කාරක සභාවේ සාමාජිකයින් ප්‍රශ්න කරනු ලබන බවයි එම සභාවේ සභාපති සාගර කාරියවසම් පැවසුවේ.

රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම කුමන්ත්‍රණයක් බව අජිත් නිවාඩ් කබ්රාල් පසුගියදා කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබේ.