33.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩුප්ලිකේෂන් මාර්ගය යළි විවෘත කෙරෙයි

ඩුප්ලිකේෂන් මාර්ගය යළි විවෘත කෙරෙයි

කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය වාහන ධාවනය සඳහා යළි විවෘත කර තිබේ.

අද (06) අලුයම කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මේ වනවිට එම මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමෙන් පසු මාර්ගය විවෘත කර තිබේ.