25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙවර අභියෝගාත්මක අයවැයක් - සියඹලාපිටිය

මෙවර අභියෝගාත්මක අයවැයක් – සියඹලාපිටිය

මෙවර ඉදිරිපත් කරන අයවැය බොහෝ අභියෝගාත්මක අයවැයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (06) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සුබසාධනය, ආරක්ෂාව හා සංවර්ධනය යන කරුණු තුලනය කරමින් මෙවර අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කරන බවයි.