29 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපල් දිනය අදට (09) යෙදී තිබේ.

වර්ෂ 1874දී විශ්ව තැපැල් සංගමය නිර්මාණය කෙරුණු අතර ඉන්පසු 1960 වසරේදී ටෝකියෝහිදී පැවති විශ්ව තැපැල් සම්මේලනයේදී තීරණය කර ඇත්තේ සෑම වසරකම ඔක්තෝම්බර් 09 වැනිදා මෙම දිනය සැමරීමටයි.

මෙරට ලෝක තැපැල් දින සැමරුම හෙට කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.