― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවගා හානිවලට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

වගා හානිවලට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

පසුගිය සමයේ පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යල කන්නයේ සිදු වූ වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, වියළි කාලගුණික තත්ත්වය මත යල කන්නයේ අක්කර 58,770ක වගා භූමි ප්‍රමාණයක් හානිව ඇති බවයි වාර්තා වුණේ.