27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් 14 වැනිදා චීනයට

ජනපති රනිල් 14 වැනිදා චීනයට

එළඹෙන 14 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යාමට නියමිතය.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී චීන රජය සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර විශේෂ හමුවක්ද පැවැත්වීමට නියමිතය.