30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් හෙට චීනයට

ජනපති රනිල් හෙට චීනයට

නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (14) චීනය බලා පිටත්ව යාමට නියමිතය.

එහිදී ජනාධිපතිවරයා මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර විශේෂ හමුවක්ද පැවැත්වීමට නියමිතය.