31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (12) යළි ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87 ඉක්මවා ඇති අතර එය පෙර දිනට සාපේක්ෂව ඩොලර් 2කට ආසන්න ඉහළ යාමක් බවයි.

ඔපෙක් සංවිධානය පවසන්නේ ගෝලීය තෙල් ඉල්ලුම මේ වසරේ බැරල් මිලියන 2.4කින් ඉහළ යනු ඇති බවයි.