25.6 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews12 හැවිරිදි දියණියට හදි කළ පියා අත්අඩංගුවට

12 හැවිරිදි දියණියට හදි කළ පියා අත්අඩංගුවට

12 හැවිරිදි වියේ පසුවන තම දැරියට ලිංගික අතවර කළ බව කියන පියෙක් ඇතිමලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ දැරියගේ මව විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම පියා ඊයේ (12) අත්අඩංගුවට ගත් බවයි.

පියා විසින් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථා කිහිපයකදී ලිංගික අතවර කළ බව දැරිය විසින් මවට පවසා තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටියාගල, වත්තේගම කැකුලාන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර පියා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.