26.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsQR ක්‍රමය යළි හඳුන්වා දීමේ අපේක්ෂාවක් නෑ

QR ක්‍රමය යළි හඳුන්වා දීමේ අපේක්ෂාවක් නෑ

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය හෝ ඉන්ධන සඳහා කිසිඳු කෝටා ක්‍රමයක් නැවත හඳුන්වාදීමට රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හෝ ඛනිජතෙල් නීතිගත සංස්ථාව සාකච්ඡාවක නිරත වී නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවී ඇති වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් සිය නිල එක්ස් හෙවත් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ නව සඳහන් කර තිබෙනවා.