28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට නාගරික ජනගහනය ඉහළට

මෙරට නාගරික ජනගහනය ඉහළට

මෙරට නාගරික ජනගහනය සියයට 44.57% ක් දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සිදු කළ නවතම සමීක්ෂණයකිනුයි මේ බව හෙළි වී ඇත්තේ.

එම වාර්තාව ඊයේ (17) පාර්ලිමේන්තුවේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගට භාරදීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

එම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.