27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසාහි රෝහලකට ප්‍රහාරයක්

ගාසාහි රෝහලකට ප්‍රහාරයක්

ගාසා තීරයේ පිහිටි රෝහලකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගාසා නගර මධ්‍යයේ පිහිටි අල්-අහ්ලි අරාබි රෝහලට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මේ ප්‍රහාරය හේතුවෙන් රෝහලේ සුන්බුන්, කැඩුණු වීදුරු සහ මිනිසුන්ගේ ශරීර කොටස් ප්‍රදේශය පුරා විසිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.