― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති මැදුරෙන් හමු වූ මුදල් ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බෑ

ජනපති මැදුරෙන් හමු වූ මුදල් ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බෑ

අරගලය සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති මන්දිරයේ කාමරයක තිබී රුපියල් මිලියන 17.85ක මුදල් තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දන්වා තිබේ.

අල්ලස් කොමිසම විසින් ඊයේ (18) මේ බව අධිකරණයට දැනුම් දී තිබේ.

ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ සාක්ෂි නොමැති වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි.