30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෆා පිවිසුම විවෘත කළ වහාම ලාංකිකයින් ගෙන්වා ගැනීමේ සූදානමක්

රෆා පිවිසුම විවෘත කළ වහාම ලාංකිකයින් ගෙන්වා ගැනීමේ සූදානමක්

ගාසා තීරයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සම්පාදනය කර තිබේ.

ඊජිප්තුවට ප්‍රවේශ වන රෆා පිවිසුම විවෘත කළ වහාම ඔවුන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ සඳහන් කළේ.