28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසරසවි සිසුවියට හදි කළ ඉන්දියන් ජාතික තරුණයාට වසර 16ක සිර දඬුවමක්

සරසවි සිසුවියට හදි කළ ඉන්දියන් ජාතික තරුණයාට වසර 16ක සිර දඬුවමක්

විශ්වවිද්‍යාල සිසුවියක් දුෂණය කිරීමේ වරදට ඉන්දීය ජාතිකයෙකුට වසර 16ක සිර දඬුවමක් සහ වේවැල් පහර 12ක් සිංගප්පූරු අධිකරණය විසින් නියම කර තිබෙනවා.

අදාළ තරුණියට 2019 මැයි 4 වනදා රාත්‍රියේ දී විශ්වවිද්‍යාල සිසුවිය මෙලෙස දූෂණයට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

සිසුවිය පැහැරගෙන යාම සහ ඇය සතුව තිබූ දෑ සොරකම් කිරීම සම්බන්ධයෙන්ද මෙම තරුණයා අධිකරණය ඉදිරියේ වැරදිකරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අදාළ නඩුව සම්බන්ධයෙන් වාර්තා ලැබීමෙන් පසුව සිදුකළ නඩු විභාගයෙන් අනතුරුව අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි.