29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ගමන්වාර 12ක් අවලංගුයි

දුම්රිය ගමන්වාර 12ක් අවලංගුයි

අද (30) දිනයේදී කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

ඒ අනුව අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය සහ දහවල් දුම්රිය ගමන්වාර 12ක් පමණ මේ හේතුවෙන් අවලංගු කර ඇති බවයි ඔවුන් පවසන්නේ.