29.5 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල සෙබළියක් බේරාගනී

ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල සෙබළියක් බේරාගනී

හමාස් සංවිධානය විසින් පැහැර ගෙන ගොස් රඳවා ගෙන සිටි හමුදා සෙබළියක් බේරා ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය විසින් ඊයේ (30) සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මෙම සෙබළිය බේරා ගැනීමට හැකි වූ බවයි.

ආපසු පැමිණි පසු ඇයව වෛද්‍ය පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එම පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.