29.5 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

කොළඹ – අවිස්ස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කොස්ගම, මිරිස්වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුව තිබුණා.

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට මගින් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් මතට මෙලෙස ගස් කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී බස් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් පුද්ගලයෙක් සාලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.