31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිව්දින සංචාරයකට 3 වන චාල්ස් රජු කෙන්යාවට

සිව්දින සංචාරයකට 3 වන චාල්ස් රජු කෙන්යාවට

බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජු සහ ඔහුගේ බිරිඳ කැමිලා පාකර් කෙන්යාවේ සංචාරයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිව්දින සංචාරයක් සඳහා ඔවුන් ඊයේ (31) දිනයේදීයි කෙන්යාවට පැමිණ ඇත්තේ.

එහිදී ඓඓඓවන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමයේ ගැටුම්වල දී මියගිය කෙන්යානු ජාතිකයින් සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.