32.2 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිවුවැනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්

සිවුවැනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දී තිබේ.

සිවුවැනි වරටයි පොලිස්පතිවරයාට මෙම සේවා දිගුව ලැබී ඇත්තේ.

මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් හා ඉන්පසු සති තුනක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් සී.ඩී වික්‍රමරත්නට ලබා දුන් අතර
ඊයේ (02) එම කාලය අවසන් විය.

ඒ අනුවයි නැත්ව සිවුවැනි වරටත් ඔහුගේ සේවා කාලය දිගු කර ඇත්තේ.