27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportහර්දික් පාණ්ඩ්‍යා ලෝක කුසලානයෙන් ඉවතට

හර්දික් පාණ්ඩ්‍යා ලෝක කුසලානයෙන් ඉවතට

 ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ.

ඒ, පසුගියදා බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී වළලුකර ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්ණා ඉන්දීය සංචිතයට කැඳවා තිබේ.