25 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹට එන දුම්රිය රැසක් ප්‍රමාද වෙයි

කොළඹට එන දුම්රිය රැසක් ප්‍රමාද වෙයි

ප්‍රධාන දුම්රිය මාර්ගයේ කීණිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබේ.

මේ හේතුවෙන් කීණිගම දුම්රිය ස්ථානයෙන් පසු කොළඹ බලා ධාවනය සියලු දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙන්නේ.