22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගාසා හි ගැටුම්වලින් මිය ගිය දරුවන් ගණන 4,324 දක්වා ඉහළට

ගාසා හි ගැටුම්වලින් මිය ගිය දරුවන් ගණන 4,324 දක්වා ඉහළට

මේ වන විට ගාසා තිරයේ හදවත බඳු ගාසා නගරයේ පාලනය තම භට පිරිස් විසින් නතු කරගෙන සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කළේ ය.

එමෙන්ම මේ වන විට ගාසාවේ යුද ගැටුම් තීව්‍ර ස්භාවයක් ගෙන ඇත්තේ ඊශ්‍රායල හමුදා සිදුකරන ගොඩ බිම් ප්‍රහාර දැඩි කිරීම හේතුවෙන් ය.

ගැටුම් ආරම්භ වූ පසුගිය 07 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 10,569 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ඔවුහූ අවධාරණය කරති.

ඉන් 4324ක් කුඩා දරුවන් වන අතර ගාසා තීරයේ දිනකට ළමුන් 160ක් මිය යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය.