29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසබරගමුවේ සරසවි සිසුන්ට ඇප

සබරගමුවේ සරසවි සිසුන්ට ඇප

අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන් විසි දෙදෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

සබරගමු සරසවි වෛද්‍ය පීඨයේ මහාචාර්‍ය ඒකකයේ ඇති වී තිබෙන ගැටලු විසඳනු මැයෙන් ඊයේ (09) මරදානේ පැවති විරෝධතාව අතරතුරයි ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.