33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආසියාවේ හොඳම විශ්වවිද්‍යාල ලැයිස්තුවේ පළමු තැන ඉන්දියාවට

ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල ලැයිස්තුවේ පළමු තැන ඉන්දියාවට

Global Higher Education Analytics ආයතනය 2024 වසරේ හොඳම ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇත.

ඒ අනුව, මෙම ශ්‍රේණිගත කිරීම්වල ආසියාවේ ප්‍රමුඛ ස්ථානය රඳවා ගැනීමට ඉන්දීය තාක්ෂණ ආයතනය (IIT) Bombay සමත් වී ඇත.

ශ්‍රේණිගත කළ විශ්වවිද්‍යාල සංඛ්‍යාවෙන් ඉන්දියාව චීනය අභිබවා ගොස් ඇති බවද වාර්තා වේ.

ඉන්දියාවෙන් විශේෂිත විශ්වවිද්‍යාල 148ක් හඳුනාගෙන ඇත.