31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිල්ලියේ විෂ දුම තරමක් අඩුවෙයි

දිල්ලියේ විෂ දුම තරමක් අඩුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වසාගෙන තිබූ විෂ දුම යම්තාක් දුරට පහව ගොස් ඇති බව කාලගුණ විද්‍යාඥයින් පවසති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දිල්ලියට ඇදහැලුණු සුළු වර්ෂාපතනය හේතුවෙන් මෙලෙස විෂ දුම තරමක් පහළ ගොස් ඇති බවයි.

කෙසේවුවත් ලෝක වායු තත්ත්ව දර්ශකයට අනුව නවදිල්ලි අගනුවර වායු දූෂණය තව දුරටත් 407 ක් ලෙස සටහන් වී තිබේ.