24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති අයවැය කතාව අරඹයි

ජනපති අයවැය කතාව අරඹයි

2024 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

ඒ අනුව ජනාධිපතිවරයා මේ වනවිට අයවැය කතාව ආරම්භ කර තිබෙනවා.