30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනේපාලයේ ටික්ටොක් තහනම් වන ලකුණු

නේපාලයේ ටික්ටොක් තහනම් වන ලකුණු

නේපාලය ටික්ටොක් භාවිතය තහනම් කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ටික්ටොක් භාවිතය මගින් සමාජයට අහිතකර බලපෑම් වැඩිවශයෙන් එල්ල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ටික්ටොක් භාවිතය හේතුවෙන් සමාජය තුළ ගැටුම්කාරි තත්ත්වයන්ද ඇතිවීම සලකා බලමිනුයි නේපාලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.