26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයනාගේ සිද්ධියේ වාර්තාව වරප්‍රසාද කමිටුවට

ඩයනාගේ සිද්ධියේ වාර්තාව වරප්‍රසාද කමිටුවට

පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දී තිබෙනවා.

කතානායකවරයා අද (15) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ එම වාර්තාව වරප්‍රසාද කමිටුවට යොමුකරන බවයි.