31.1 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්ථානයේ භූ කම්පනයක්

පාකිස්ථානයේ භූ කම්පනයක්

අද (15) අලුයම 5.35ට පාකිස්ථානයේ රිච්ටර් 5.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

පාකිස්ථානයේ සිට කිලෝමීටර් 18ක් ඔබ්බෙන් අලුයම 5.35ට කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූමිකම්පාව කේන්ද්‍රගතව ඇති බව ජාතික භූ කම්පන මධ්‍යස්ථානය සිය ට්විටර් ගිණුමේ දක්වා ඇත්තේ.