22 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඒ අනුව හම්බන්තොට, බදුල්ල, කුරුණෑගල, මහනුවර, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පැනවූ අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බවයි.

අද (15) සවස 3.00 දක්වා නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇති.