27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිමසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

විමසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ජලාශය භාර ඉංජිනේරුවරුන් පැවසුවේ අද (15) උදෑසන සිට ජාලශයේ වාන් දොරටු විවෘත කළ බවයි.

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමඟ කැළණි ගගේ ජල මට්ටමද ඉහළ ගොස් තිබේ.