26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල් ෂිෆා රෝහලේ ඔක්සිජන් සහ ජලය අවසන්

අල් ෂිෆා රෝහලේ ඔක්සිජන් සහ ජලය අවසන්

ගාසා නගරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහලේ ඔක්සිජන් සහ ජලය අවසන් වී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව 650ක් පමණ රෝගීන් මරණාසන්නව සිටින බවයි ඔහු පවසා ඇති බවයි.

එමෙන්ම තවත් රෝගීන් 5,000ක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර ඊශ්‍රායල හමුදා මේ වනවිට රෝහල අභ්‍යන්තරයේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ප්‍රතිකාර කටයුතු බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.