31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ සියවසක් පැරණි විශාල ගසක් කඩාවැටෙයි

යාපනයේ සියවසක් පැරණි විශාල ගසක් කඩාවැටෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් යාපනයේ සියවසක් (වසර 100ක්) පැරණි ගසක් ඊයේ (16) කඩා වැටුණා.

යාපනය ශාන්ත ජෝන්ස් ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට මාර්ගය අයිනේ තිබූ විශාල කොහොඹ ගසක් මෙලෙස කඩා වැටී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම ගස පාසල ඉදිරිපිට තිබූ බැවින් මාර්ගය හරහා නොවැටී පාළු ඉඩමට වැටීමෙන් විශාල විපතක් වැළකුණු බවයි.