27.2 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි

සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි

මේ වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 12 සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ වසරේ මැයි මාසය හැරෙන්නට අනෙක් සියලුම මාසවල ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එසේම නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළදී 74000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණ තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි.