28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිවේගී මාර්ග විකුණන්නේ නෑ - ඇමති බන්දුල

අධිවේගී මාර්ග විකුණන්නේ නෑ – ඇමති බන්දුල

මෙරට අධිවේගී මාර්ග විකිණීමට හෝ බදු දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අද (22) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ එකම සේවකයෙකුගේ වත් රැකියා හිමි වන්නේ නැහැ. ස්තිර ප්‍රතිඥාවක් දුන්නත් පිළිගන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ. අධිවේගී මාර්ග විකුනන්නෙ බදු දෙන්නේ නැහැ. මහා මාර්ග අධිවේගී මාර්ග මුදල් අමාත්‍යාංශය යටතට පවරාගෙන තියෙනවා. හැබැයි පරිපාලනය කරන්නේ අපි. කාගෙවත් රැකියා අහිමිවන්නේ නැහැ.”