29.5 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසා තීරයේ සිව්දින සටන් විරාමය ඇරඹෙයි

ගාසා තීරයේ සිව්දින සටන් විරාමය ඇරඹෙයි

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමය අද (24) ආරම්භ වී තිබේ.

ඊශ්‍රායල වේලාවෙන් උදෑසන 7ට එම සටන් විරාමය ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු දින හතරක් තුළ නිදහස් කරනු ඇති අතර ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු නිදහස් කරනු ඇති බවයි වාර්තා වන්නේ.