28.4 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රමෝද්‍ය ක්‍රීඩා විමර්ශන ඒකකයට පැමිණෙයි

ප්‍රමෝද්‍ය ක්‍රීඩා විමර්ශන ඒකකයට පැමිණෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (27) දෙවැනි දිනටත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණියා.

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පිහිටි ඒකකය වෙතයි.

අද දහවල් 12ට පමණ සභාපතිවරයා එම ස්ථානයට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.