26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට

පුත්තලම – කොළඹ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් පමණ වූ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

පුත්තලම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ධාවනය වූ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.