28.9 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋමං මාර්ගයේ සිරවූ කම්කරුවන් මුදාගැනීම අවසන් අදියරේ

උමං මාර්ගයේ සිරවූ කම්කරුවන් මුදාගැනීම අවසන් අදියරේ

පුරා දින 17ක් උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ කඩාවැටුණු උමඟ තුළ සිරවී සිටින කම්කරුවන් 41 දෙනා තව සුළු මොහොතකින් මුදාගත හැකිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වනවිට අවසන් මීටර කිහිපයේ සුන්බුන් ඉවත් කරමින් සිටින බවත් දින 17 ක් පුරා උමගේ සිරවී සිටි මෙම පිරිස මුදාගත් සැනින් රෝහල් ගතකිරීම සඳහා ගිලන් රථද එම ස්ථානයට ළගාවී ඇති බවත්ය.