― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඊශ්‍රායල - හමාස් ගැටුම් යළි ඇවිලෙයි

ඊශ්‍රායල – හමාස් ගැටුම් යළි ඇවිලෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර නැවතත් ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පුරා දින 7ක් දෙරට අතර පැවති සටන් විරාමය මෙයින් නිමා වනු ඇති.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවත් එම රොකට් බිම හෙළීමට ඊශ්‍රායල හමුදාව සමත් වී ඇති බවත්ය.

එමෙන්ම ඊයේ (30) වනවිට ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 110 ක් හා ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටි පලස්තීනුවන් 240ක්ද නිදහස් කර තිබෙනවා.