27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙසී වසරේ මළල ක්‍රීඩකයා සම්මානය දිනා ගනී

මෙසී වසරේ මළල ක්‍රීඩකයා සම්මානය දිනා ගනී

Time සඟරාවේ වසරේ මළල ක්‍රීඩකයා ලෙස ආර්ජන්ටිනාවේ සහ inter Miami කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන Lionel Messi නම් කර තිබෙනවා.

Messi ජූලි මාසයේදී Miami සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන Leagues කුසලාන තරගාවලියේදී තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කිරීමට සමත් වුණා.

36 හැවිරිදි ඔහු පසුගිය ඔක්තෝම්බර් මාසයේදී 8 වැනි වරටත් Ballon d’Or සම්මානයද දිනා ගත්තා.