30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තෙවැනි තැන වනිඳුට

පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තෙවැනි තැන වනිඳුට

ICC නවතම පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයට පත්වීමට වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමඟ පැවති පන්දුවාර 20 තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙනුයි ඔහු මෙම ස්ථානයට පැමිණ ඇත්තේ.

එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ඉන්දියාවේ රවී බිෂ්නෝයිට හිමි වී ඇති අතර දෙවැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්ට හිමිව තිබෙනවා.

මහීෂ් තීක්ෂණ එම ලැයිස්තුවේ 05 වැනි ස්ථානයේ පසුවෙයි.