― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsරජයේ සේකවයින් අද ලෙඩ වෙයි

රජයේ සේකවයින් අද ලෙඩ වෙයි

රාජ්‍ය සේවා හා පළාත් රාජ්‍ය සේවකයින් අද (12) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

රුපියල් විසිදහසක වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වුණේ.

හෙට (13) දිනය වනවිට සිය ඉල්ලීම් සඳහා සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් අසනීප නිවාඩු වාර්තා කිරීම එක දිනකින් අවසන් නොකරන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පැවසුවේ.