28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටා හා කුඩු සළිඳුට උදවු කළ හමුදා සෙබළා රිමාන්ඩ්

හරක් කටා හා කුඩු සළිඳුට උදවු කළ හමුදා සෙබළා රිමාන්ඩ්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සූක්ෂම ලෙස පැන්නීමේ සැළසුම ක්‍රියාත්මක කළ හමුදා සෙබළා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදීයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අදාළ හමුදා සෙබළා මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.